- අග - මුල
- අත - මිට
- අතට - පයට
- අද - හෙට
- ඈත - මෑත
- එදා - මෙදා
- ඔන්න - මෙන්න
- කැඩුම් - බිදුම්
- ගහ - කොළ
- ගුටි - බැට
- ජර - මර
- ජාති - ජන්ම
- දන - කියා
- දිගින් - දිගට
- දුර - දිග
- නඩු - හබ
- නැති - බැරි
- බඩු - මුට්ටු
- බේත් - හේත්
- යාන - වාහන
- රණ්ඩු - දබර
- ලිය - කියවිලි
- සිතා - මතා
- සිරිත් - විරිත්
- සුව - දුක්
- හට්ටි - මුට්ටි
- හැඩ - වැඩ
- හුරු - පුරුදු
- හොර - මැර
- ළඟ - පාත
Friday, August 6, 2021
Subscribe to:
Posts (Atom)
අග - මුල අත - මිට අතට - පයට අද - හෙට ඈත - මෑත එදා - මෙදා ඔන්න - මෙන්න කැඩුම් - බිදුම් ගහ - කොළ ගුටි - බැට ජර - මර ජාති - ජන්ම දන...
-
අග - මුල අත - මිට අතට - පයට අද - හෙට ඈත - මෑත එදා - මෙදා ඔන්න - මෙන්න කැඩුම් - බිදුම් ගහ - කොළ ගුටි - බැට ජර - මර ජාති - ජන්ම දන...