Friday, August 6, 2021

  • අග - මුල 
  • අත - මිට 
  • අතට - පයට 
  • අද - හෙට 
  • ඈත - මෑත
  • එදා - මෙදා  
  • ඔන්න - මෙන්න
  • කැඩුම් - බිදුම් 
  • ගහ - කොළ 
  • ගුටි - බැට  
  • ජර - මර 
  • ජාති - ජන්ම 
  • දන - කියා 
  • දිගින් - දිගට 
  • දුර - දිග 
  • නඩු - හබ
  • නැති - බැරි  
  • බඩු - මුට්ටු 
  • බේත් - හේත් 
  • යාන - වාහන 
  • රණ්ඩු - දබර 
  • ලිය - කියවිලි 
  • සිතා - මතා 
  • සිරිත් - විරිත් 
  • සුව - දුක් 
  • හට්ටි - මුට්ටි 
  • හැඩ - වැඩ 
  • හුරු - පුරුදු 
  • හොර - මැර 
  • ළඟ - පාත 

අග - මුල  අත - මිට  අතට - පයට  අද - හෙට  ඈත - මෑත එදා - මෙදා   ඔන්න - මෙන්න කැඩුම් - බිදුම්  ගහ - කොළ  ගුටි - බැට   ජර - මර  ජාති - ජන්ම  දන...